මාස 2ක් ඔසප් නොවී ටෙස්ට් නෙගටිව් නම් හේතුව මොකක්ද?
No period for two months and the test is negative — why?
Dr. Mata dan masa 2 1/2 witara sanipa natuwa giyena...mama pregnancy meter ekakin tun park witara test kala..eth ewa hama ekakmat nagtiv.nitarama mata sudat yanawa.a ekkama yati bade,konde kakkumat tiyenawa.plz dr..mage me prashneta piliturak dennako
මුත්රා පරීක්ෂණය නෙගටිව් නිසා ඔබ ගැබ් ගෙන නැහැ. ඔසප් වීම ප්රමාද වෙන්න වෙන හේතුවක් ඇතිදැයි දැන ගන්න පරීක්ෂණ අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?