Skip to main content
ප්‍රශ්නය

නියමිත දිනට ඔසප් වුණත් ගැබ් ගෙන තියෙන්න පුළුවන්ද?

Can you be pregnant even if a period comes on time?

Doctor thank u.
Mata danaganna one samanyen period hadena dineta period hadila samanya widiyata tibbat pregnant wenda puluwanda.

අසන ලද්දේ: Ja*** · වයස 31

බැහැ. නමුත් සමහර අවස්ථා තිබෙනව ගර්භණී වී මුල් මාසය තුල සිදුවෙන රුධිර වහනයන් සාමාන්‍ය ඔසප්වීම වගේ සිදු වෙන. ඒ නිසා සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බැලීම සුුදුසුයි.