Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් නම් සරු දවස් ගණනය කරන්නේ කොහොමද?

How to work out fertile days with irregular periods?

sir, man mary karala denata maasa 9i.api denata maasa 4 pera idan babek balaporottuwen innawa.mata menses marry karanna kalin dina 28 haduna.marry karala 3 month wage 30 days walata haduna.et giya maasa 2ma dina 27,22 wage akramawatwa aduna.february 4 hadila ayeth february 27 haduna.den mata saru dawas gananaya k therenne ne.piliturak balaporottu wemi.

අසන ලද්දේ: ha*** · වයස 30

ඔසප් වීම ක්‍රමවත්ව සිදු නොවෙන විට සරු කාලය හරියටම ගණනය කරන්න අපහසුයි.