Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor mn marry karala masa 2i.apita babek hadaganna oni.namuth mata suda yama kiyana rogi thathwaya tiyanawa.mn eketa beheth gatta.eth thama adu na.eka nisa babek hada ganna prash…

පිළිතුර

සුද යාම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ.

di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි ඩිම්බ නොමෙීරීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? ( ඩිම්බය ඩිම්බ කෝෂයෙන් පිට නොවීමද? / ඩිම්බයෙ වීශාලත්වය ප්‍රමාණය අඩු වීමද? )

පිළිතුර

ඩිම්බයක් පිටවීමට පෙර එය මේරීමට ලක්විය යුතුයි. ඩිම්බ නොමේරීම ලෙස අදහස් කරන්නේ ඩිම්බය වටා ඇති තරල පිරුණු අවකාශය ප්‍රමාණවත් තරම් වර්ධනය නොවීමයි. එවිට ඩිම්බ පිටවීම සිදු වෙන්නෙත් නැහැ.

An*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

hadisi gabsavimak hetuven ati u adika le vahanaya walakvimata garbasaya ivath kirime sathkama mage biridata sidu karanu labuwa doctor kiwe garbasaya pamanak ivath kala bavath anekt…

පිළිතුර

ඇයගේ ඩිම්බ සහ ඔබේ ශුක්‍රාණු ගෙන සදා ගන්නා දරුවෙකු වෙනත් කාන්තාවකගේ ගර්භාෂය තුල වර්ධනය කිරීමට හැකියාව තිබෙනව. නමුත් එය මිල අධික මෙන්ම නීතිමය ගැටළු ඇතිවිය හැකි ක්‍රියාවලියක්.

da*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

පළවෙනි බබාට මාස 7 ක් වෙන විට නැවත ගැබ් ගැනිමක් සිදු වුනොත් කෙසේ බලපානවද ඩොක්ට ?ඒ වගේම පළවෙනි බබාට කිරිදීම කුසතුළ සිටින දරුවාට බලපානවද ?

පිළිතුර

ගර්භණී කාලයේ මවු කිරි දීම නැවැත්වීමට සිදු වෙන නිසා කලින් දරුවාට දැන්ම වෙනත් ආහාර පුරුදු කරන්න. කුසතුල සිටින දරුවාට ගැටළුවක් ඇති වෙන්නේ නැහැ..

Ma*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Mama wiwaha wela awrudu 5k.awrudu 3ka puthek innw.Masa 9ka idan thawa daruwek balaporoththuwen inne.birthcontrol pills nawaththala dan 9months withara.eke balapak nisada thamath da…

පිළිතුර

නැහැ. උපත් පාලන පෙති නතරකල පසු එහි බලපෑමක් නැහැ. සමහර විට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.

Ha*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctar mata thama babala na. babek asawen inne . api marry karala dn masa 6

පිළිතුර

සමහරවිට දරු පිළිසිඳ ගැනීමට වසරක් දක්වා වුවත් ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.

k *** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor.mata dan 10week geb aragena.scan eka kale.Babage growth eka 7.3cm meya danata hoda growth doctor.thank sir.oba thumanlage pihiten apith pregnancy side eka gena Godak dawal s…

පිළිතුර

මෙය සාමාන්‍යයි.

ch*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mata dan sathi 31i. Eth thama mage piyauru walin kiri awe nahane. Eka loku prashnayak da docter. Plz udaw karanna mata....

පිළිතුර

නැහැ. දරු ප්‍රසූතිය ආසන්න වෙන විට පියයුරු මවුකිරි දීමට සුදුසු පරිදි සැකසෙනව. මේ ගැන බියවිය යුුතු නැහැ.

Is*** · වයස 26
පිළිතුර කියවන්න