ප්‍රශ්නය
Docter mata dan sathi 31i. Eth thama mage piyauru walin kiri awe nahane. Eka loku prashnayak da docter. Plz udaw karanna mata....
පිළිතුර
නැහැ. දරු ප්‍රසූතිය ආසන්න වෙන විට පියයුරු මවුකිරි දීමට සුදුසු පරිදි සැකසෙනව. මේ ගැන බියවිය යුුතු නැහැ.
නැහැ. දරු ප්‍රසූතිය ආසන්න වෙන විට පියයුරු මවුකිරි දීමට සුදුසු පරිදි සැකසෙනව. මේ ගැන බියවිය යුුතු නැහැ.