Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් ගත්තත් සුද යාම අඩු නැත්නම් ගැබ් ගැනීමට බාධාවක්ද?

Discharge that will not clear — does it block conception?

doctor mn marry karala masa 2i.apita babek hadaganna oni.namuth mata suda yama kiyana rogi thathwaya tiyanawa.mn eketa beheth gatta.eth thama adu na.eka nisa babek hada ganna prashnayak weida?

අසන ලද්දේ: di*** · වයස 25

සුද යාම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ.