VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor Mata antimata periods une January 20. Mama pregnancy home test Eka kala..eka negative.mama Kohomada hariyatama danaganne pregnant da kiyala....
සතියකින් පමන නැවත එම පරීක්ෂණයම සිදු කර බලන්න පුළුවන්. එසේ නැති නම් වෛද්ය උපදෙස් අනුව රුධිර පරීක්ෂාවක් සිදු කල හැකියි
Dr. Mage kalin gataluwata pilithuru labuna. Dr. Mata periods hadila sati 2n passe eage yoni margaya wata teta gatiyak tiyenawa. Sudath tkk yanewa. Meka gataluwalda man babek hadann…
මෙය සාමාන්ය තත්වයක්. රෝගයක් නොවෙයි.
mage kalin gataluwalata pilithuru labuna.thank do.mata sathi15 di rogam injacion duna.dan mata sathi 27.sathi 28n scan karana kiyala vog kiwa.athakota monada docter kiyanne.baba la…
ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න. දරු ප්රසූතියෙන් පසු බබාගේ රුධිර ඝනය පරීක්ෂා කර බැලීමට හැකියාව තිබෙනව.
Doctor mata eka duwek sitinawa.eya ipadune 2013.05.26.duwa labila masa namayak iwara unata pasuwa mama upath palana kramayak vidihata pavichchi kale loop ekak dameema.docter apa na…
නැහැ. මෙහි සත්යතාවයක් නැහැ. උපත් පාලන ලූපය ඉවත් කල වහාම ඔබට ගැබ් ගැනිමට හැකියාව ලැබෙනව.
Dr. Meansas sadunain pasu 2wana dinaye sita dimba merima sadaha docter behet dunna.mage mensas sadima akramawat..sansargaye yediya hakke behet bi kopana dawasakata pasuda?
බෙහෙත් වලින් අනතුරුව ඩිම්බ මේරීම සිදුවී ඇතිදැයි දැන ගන්න ස්කෑන පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි. එහි ප්රතිඵල අනුව සරු කාලය නිර්දේශ කිරීමට හැකියාව තිබෙනව.
Docter mn marry karala awurudu 6,eth mata thama babala ne ,vivida thenwalin prathikara kala ,mata masika osapveema siduwenne beheth beewoth pamani,normal hedenne ,a prassne hinda m…
ඔබට ඔසප්වීම ක්රමවත් ව සිදු නොවෙන නිසා ගැබ් ගැනීමට නම් ඖෂධ ප්රතිකාර ගැනීම අවශ්යයි. වෛද්ය උපදෙස් අනුව දිගටම ප්රතිකාර ලබා ගන්න
Doctor mama pegnant.den sathi 28i.me kale lingikawa ekweema sudusuda?ein kisidu balapemak nethida
ඔබට කිසිම සංකූලතාවයක් නැති නම් ගර්භණී කාලයේ ලිංගිකව එක් වීම නිසා දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.
Doctor magr garbhashaye gediyak thiyenawa kiyala scan eken hoyagaththa. Eka 14.6 thiyenawa.opareshan karanna ona kiwa doctor. Opareshan eken garbashayata hani wenne nedda. Babek ha…
මෙය විවෘත ශල්යකර්මයක් ලෙස සිදු කිරීම තරමක් අවදානම් සැත්කමක්. ගර්භාෂයට හානිය අවම වෙන ලෙස ලැපරොස්කොපි ක්රමයට මේ සැත්කම සිදු කිරීමට හැකියාව තිබෙනව.