Skip to main content
ප්‍රශ්නය

Anti-D එන්නත ගත් අම්මාගේ බබාගේ ලේ වර්ගය බලන්නේ කවදාද?

After anti-D in pregnancy, when is baby's blood group checked?

mage kalin gataluwalata pilithuru labuna.thank do.mata sathi15 di rogam injacion duna.dan mata sathi 27.sathi 28n scan karana kiyala vog kiwa.athakota monada docter kiyanne.baba labunata passeda babage le warge positivi /nagetiy balana puiuwan.mage babata gataluwak na nada doctaer me nisa.any ikmanin pilithuru dana

අසන ලද්දේ: na*** · වයස 30

ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න. දරු ප්‍රසූතියෙන් පසු බබාගේ රුධිර ඝනය පරීක්ෂා කර බැලීමට හැකියාව තිබෙනව.