Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන තියෙනවද කියලා හරියටම දැනගන්නේ කොහොමද?

How can you know for certain whether you are pregnant?

Doctor Mata antimata periods une January 20. Mama pregnancy home test Eka kala..eka negative.mama Kohomada hariyatama danaganne pregnant da kiyala....

අසන ලද්දේ: Li*** · වයස 29

සතියකින් පමන නැවත එම පරීක්ෂණයම සිදු කර බලන්න පුළුවන්. එසේ නැති නම් වෛද්‍ය උපදෙස් අනුව රුධිර පරීක්ෂාවක් සිදු කල හැකියි