Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata eka duwek sitinawa.eya ipadune 2013.05.26.duwa labila masa namayak iwara unata pasuwa mama upath palana kramayak vidihata pavichchi kale loop ekak dameema.docter apa nawatha daruweku balaporoththu wenawa.loop eka iwath kala pasu nawatha daruweku pilisinda ganeemata masa 5k 6k gathawana bawa ma asa thibenawa.doctor ehi aththak thibeda.

අසන ලද්දේ: Na*** · වයස 31 · 628 views

පිළිතුර

නැහැ. මෙහි සත්‍යතාවයක් නැහැ. උපත් පාලන ලූපය ඉවත් කල වහාම ඔබට ගැබ් ගැනිමට හැකියාව ලැබෙනව.