Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ ගෙඩියක් අයින් කළාම ගර්භාෂයට හානි වෙනවද?

Does removing a uterine fibroid damage the womb?

Doctor magr garbhashaye gediyak thiyenawa kiyala scan eken hoyagaththa. Eka 14.6 thiyenawa.opareshan karanna ona kiwa doctor. Opareshan eken garbashayata hani wenne nedda. Babek hadanna pulueanda ita passe.

අසන ලද්දේ: Ki*** · වයස 28

මෙය විවෘත ශල්‍යකර්මයක් ලෙස සිදු කිරීම තරමක් අවදානම් සැත්කමක්. ගර්භාෂයට හානිය අවම වෙන ලෙස ලැපරොස්කොපි ක්‍රමයට මේ සැත්කම සිදු කිරීමට හැකියාව තිබෙනව.