Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ අග භාගයේ ලිංගිකව එක්වෙන්න පුළුවන්ද?

Is sex safe in the later months of pregnancy?

Doctor mama pegnant.den sathi 28i.me kale lingikawa ekweema sudusuda?ein kisidu balapemak nethida

අසන ලද්දේ: Ni*** · වයස 23

ඔබට කිසිම සංකූලතාවයක් නැති නම් ගර්භණී කාලයේ ලිංගිකව එක් වීම නිසා දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.