Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Sir.,mama marry karala masa 10k wenawa.masa 3k upath palana tablet gatta.danata masa 6k babek balaporoththuwen innawa.thawama pregnat une ne.api dr kenek meet wenna onada?

පිළිතුර

ඔබට මාසිකව පිළිවෙලට ඔසප්වීම සිදුවේනම් සහ ඔබ දෙදෙනාගේ කිසිම රෝග තත්වයක් නැති නම් තව මාස කිහිපයක් පරීක්ෂාවකින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. එසේ නැති නම් දැන්ම පරීක්ෂණ වලට ලක් විය හැකියි.

Ac*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doktar maga waifga masika osaf wana aka mepara dawas 37k wanawa ath thawamath ne muththara akak chek kara akath nomal api akathu wanna kalin prost 1 teblat aka pavichchi kara ai ah…

පිළිතුර

සමහරවිට මෙම ඖෂධ වල අතුරු ආබාධයක් ලෙස ඔසප්වීම ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් ගැබ් ගැනීමට අවදානමක් ඇති නිසා නැවත වරක් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Sa*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr me lagakadi sita hasbarnd samaga akathu wimedi davillak athi wenawa. Meya samanyada .mn mensas regiula wenna beheth bonaawa ama nisada babek hada ganimata meya badawakda .

පිළිතුර

මේ ගැන වැඩිදුර විස්තර සහ පරීක්ෂාවකින් තොරව පැහැදිලි පිළිතුරක් දීමට අපහසුයි. ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Sa*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Baba labenna pvt hospital ekata atul wenna pregnancy card eka onamada?

පිළිතුර

නැහැ. නමුත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියට ඔබ ගර්භණී බව දන්වා ලියාපදිංචි කරවා ගැනීම සුදුසුයි.

Pe*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage aga tikak rasnnei. Mn hithana widihta rathya. Eka mata issarahata prashnayak wei da. Mn Marry karala 3weeks withara wenne. Eth mata bayai eee hethuwa mata gabsa weemata pra…

පිළිතුර

නැහැ. ඉන් දරු පිළිසිඳ ගැනීමට හෝ ගර්භණී බවට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.

Sa*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

docter.සිසේරියන් සැත්කමක් මගින් දරුවකු ලැබුන පසු නැවත දරුවන් ලැබීම සදහා කොපමණ කල් සිටිය යුතුද?

පිළිතුර

සිසේරියන් සැත්කම සිදු කල දින සිට වසරක් පමණ වෙන තෙක් සාර්ථක උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. ඉන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.

In*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.api marry karala 7months wenawa.api mula idalama babek hadanna try kala eth thama bebek nehe.preiod wenna lab weddi pregnant wela wage amaru kam danenawa.period wennath 5days wa…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් දැනට ඔබට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. තව මාස කිහිපයක් ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

Ha*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Sri mama marrie karala 2 year wenna lagai et babala na. Doctor kenekta pennala behet gatta.mage wat husband ge wat problems na kiwa. Ese novemata hetuwe monawa da. Pls

පිළිතුර

සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. ඒ වගේ අවස්ථාවක IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි.

Di*** · වයස 29
පිළිතුර කියවන්න