Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter.සිසේරියන් සැත්කමක් මගින් දරුවකු ලැබුන පසු නැවත දරුවන් ලැබීම සදහා කොපමණ කල් සිටිය යුතුද?

අසන ලද්දේ: In*** · වයස 30 · 401 views

පිළිතුර

සිසේරියන් සැත්කම සිදු කල දින සිට වසරක් පමණ වෙන තෙක් සාර්ථක උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. ඉන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.