Skip to main content
ප්‍රශ්නය

එක් වෙද්දී දැවිල්ලක් දැනෙන එක ගැබ් ගැනීමට බාධාවක්ද?

Is burning during sex a barrier to having a baby?

Dr me lagakadi sita hasbarnd samaga akathu wimedi davillak athi wenawa. Meya samanyada .mn mensas regiula wenna beheth bonaawa ama nisada babek hada ganimata meya badawakda .

අසන ලද්දේ: Sa*** · වයස 19

මේ ගැන වැඩිදුර විස්තර සහ පරීක්ෂාවකින් තොරව පැහැදිලි පිළිතුරක් දීමට අපහසුයි. ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.