Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor. api vivaha vi vasara 3k gatha unat tawama babala naha. husband diyawadiyawata beheth bonaw. mta mensus nawathi dina 50 k pamana wenaw. hcg strip eken 4 warak cheq kalat neg…

පිළිතුර

කලිනුත් මෙලෙස ඔසප්වීම ප්‍රමාදවී ඇතිනම් මෙය හෝමෝන අසමතුලිත බව නිසා වෙන තත්වයක් විය හැකියි. ඔබේ බර අඩු කර ගැනීමට අවශ්‍යයි. සමහර විට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.

la*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mage hama masakama 3 wenida osap arabenawa eth mema mase tama hadun na dina 7k parakkui ai ehema wenna hetuwa marri karala masa 9 babek balaporotu wenawa osap hadun natte ga…

පිළිතුර

නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න. සමහරවිට ඔසප්වීම ගැබ් ගැනිමකින් තොරවත් ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව.

He*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Ivf wala price khomde

පිළිතුර

මේ සඳහා යන වියදම ඔබ තෝරා ගන්න ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. දළ වශයෙන් රුපියල් ලක්ෂ 7ක් පමණ වැය වෙනව

Ut*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

doctor dennekge palamu lingika ekweemakadi kaanthawata aniwaryen rudhiraya pitaweemak sidu wenawada?A wgema ek kaanthawak purushayan kihipadenek samaga lingikawa ekwee tibe nm a ba…

පිළිතුර

නැහැ. සමහර කාන්තාවන්ට පලමු සංසර්ගයේ දී රුධිර පිටවීමක් සිදු වෙන්නේ නැහැ. කලින් සංසර්ගයකදී කන්‍යා පටලය බිඳී ඇතිදැයි වෛද්‍ය පරීක්ෂණයකින් සොයා ගන්න පුළුවන් නමුත් කලින් කොපමණ වාර ගණනක් සංසර්ගයේ යෙදී ඇතිදැයි සොයා ගැනීමට ක්‍රමයක් නැහැ.

Re*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dimba meruwoth witharada mensasa hadenne.mata mensas hama masema hadenawa habai date 29,30,31,35 wage wenas wenawa.habai date 35 yanna kalin hadenawa.mata danaganna ona meka mata d…

පිළිතුර

ඩිම්බ මේරීමෙන් තොරවත් ඔසප් වීම සිදු වෙනව. ඔබේ ඔසප් වීම අක්‍රමවත් නිසා සමහරවිට පිළිසිඳ ගැනීමට පෙර ඔබට ඖෂධ ප්‍රතිකාර ගැනීමට සිදුවේවි.

DI*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mensos perioud eka sathiyak vithara kalin hadaganna beheth thiyenawada

පිළිතුර

මාස දෙකකට කලින් බෙහෙත් ආරම්භ කල හොත් නියමිත දිනයට කලින් කැමති දිනක ඔසප්වීම සිදු කර ගැනීමට හැකියාව තිබෙනව. එසේ නැති නම් අවශ්‍ය කාලයක් ඔසප් වීම ප්‍රමාද කරන්න ඖෂධ මගින් හැකියාව තිබෙනව.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage yoni margaya atulatin saga pitatin kasana gatiyak tiyenawa.meya nitara nitarama mata hadenawa.beheth gttath adu une Naha.meya mata mahath apahaduwak.meyata maa kala yut…

පිළිතුර

මෙයට හේතුව දිලීර ආසාදන තත්වයක් විය හැකියි. පරීක්ෂාවකින් පසු සුදුසු ඖෂධ ලබා ගෙන මෙය පාලනය කිරීමට හැකියාව තිබෙනව.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.. mata december 6 mensus hadune.. eta passe january 28 hadune. february hadune ne.mul kalaye piliwelata haduna.dan tikak apiliwela wela kiyala hithenawa.mama january 12 wenida w…

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් වෙන්න හෝමෝන ඖෂධ හේතු වෙනව. දැනට ඔබ දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරන නිසා මෙය ප්‍රතිකාර ගැනීමට හෝ මේ ගැන පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. විවාහවී දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාලයේදී අවශ්‍යනම් පරීක්ෂණ කර බැලිය හැකියි.

Ma*** · වයස 26
පිළිතුර කියවන්න