Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් නෙගටිව් නම් ඔසප් වීම පරක්කු වෙන්නේ ඇයි?

Why is the period late when the test is negative?

Docter mage hama masakama 3 wenida osap arabenawa eth mema mase tama hadun na dina 7k parakkui ai ehema wenna hetuwa marri karala masa 9 babek balaporotu wenawa osap hadun natte gab aragena nisada mutra wala negetu mta loku prashnayak docter mn gab aranda nadda kiyana eka dina kayaking aye chek karanna oneda mutra

අසන ලද්දේ: He*** · වයස 24

නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න. සමහරවිට ඔසප්වීම ගැබ් ගැනිමකින් තොරවත් ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව.