Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dimba meruwoth witharada mensasa hadenne.mata mensas hama masema hadenawa habai date 29,30,31,35 wage wenas wenawa.habai date 35 yanna kalin hadenawa.mata danaganna ona meka mata daruwek hadanna prashnayak weida kiyala.dr kenek kiuwa

අසන ලද්දේ: DI*** · වයස 27 · 544 views

පිළිතුර

ඩිම්බ මේරීමෙන් තොරවත් ඔසප් වීම සිදු වෙනව. ඔබේ ඔසප් වීම අක්‍රමවත් නිසා සමහරවිට පිළිසිඳ ගැනීමට පෙර ඔබට ඖෂධ ප්‍රතිකාර ගැනීමට සිදුවේවි.