ප්‍රශ්නය
doctor dennekge palamu lingika ekweemakadi kaanthawata aniwaryen rudhiraya pitaweemak sidu wenawada?A wgema ek kaanthawak purushayan kihipadenek samaga lingikawa ekwee tibe nm a bawa soyagatha heki kramayak tyenawada?
පිළිතුර
නැහැ. සමහර කාන්තාවන්ට පලමු සංසර්ගයේ දී රුධිර පිටවීමක් සිදු වෙන්නේ නැහැ. කලින් සංසර්ගයකදී කන්‍යා පටලය බිඳී ඇතිදැයි වෛද්‍ය පරීක්ෂණයකින් සොයා ගන්න පුළුවන් නමුත් කලින් කොපමණ වාර ගණනක් සංසර්ගයේ යෙදී ඇතිදැයි සොයා ගැනීමට ක්‍රමයක් නැහැ.