Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම කල් දාන පෙති නිසා චක්‍රය අක්‍රමවත් වෙනවද?

Can period-delaying pills make the cycle irregular?

Dr.. mata december 6 mensus hadune.. eta passe january 28 hadune. february hadune ne.mul kalaye piliwelata haduna.dan tikak apiliwela wela kiyala hithenawa.mama january 12 wenida withara mensus parakku kereemata tablet biwwa.. e nisada mehema wenne.. meya rogi thathwayakda. Mama marry karla ne.. daruwan ethi weemata meya prashnayak weida..

අසන ලද්දේ: Ma*** · වයස 26

ඔසප් වීම අක්‍රමවත් වෙන්න හෝමෝන ඖෂධ හේතු වෙනව. දැනට ඔබ දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරන නිසා මෙය ප්‍රතිකාර ගැනීමට හෝ මේ ගැන පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. විවාහවී දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාලයේදී අවශ්‍යනම් පරීක්ෂණ කර බැලිය හැකියි.