Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mensos perioud eka sathiyak vithara kalin hadaganna beheth thiyenawada

අසන ලද්දේ: Ma*** · වයස 24 · 540 views

පිළිතුර

මාස දෙකකට කලින් බෙහෙත් ආරම්භ කල හොත් නියමිත දිනයට කලින් කැමති දිනක ඔසප්වීම සිදු කර ගැනීමට හැකියාව තිබෙනව. එසේ නැති නම් අවශ්‍ය කාලයක් ඔසප් වීම ප්‍රමාද කරන්න ඖෂධ මගින් හැකියාව තිබෙනව.