දින 50ක් ඔසප් නොවී ටෙස්ට් නෙගටිව් නම් ගැබ් ගන්න පුළුවන්ද?
With periods 50 days late and a negative test, can you conceive?
doctor. api vivaha vi vasara 3k gatha unat tawama babala naha. husband diyawadiyawata beheth bonaw. mta mensus nawathi dina 50 k pamana wenaw. hcg strip eken 4 warak cheq kalat negative. meya kisiyam rogi tatwayakda? pregnent wenna puluwnda? mama tikak mahathai.
කලිනුත් මෙලෙස ඔසප්වීම ප්‍රමාදවී ඇතිනම් මෙය හෝමෝන අසමතුලිත බව නිසා වෙන තත්වයක් විය හැකියි. ඔබේ බර අඩු කර ගැනීමට අවශ්‍යයි. සමහර විට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?