VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor ovidac 5000 injection eka day 12 waladi gatta.period hadenna ona dine pahuwela dina 4kata passe urin test kala.eka positive.eth mage agata kisi wenasak na.ovidac 5000 inject…
මෙම ප්රතිඵල අනුව ඔබ ගැබ් ගෙන තිබෙනව. තව සති 3කින් පමණ ස්කෑන් පරීක්ෂණයක් සිදුකර මෙය හරියටම තහවුරු කරගන්න පුළුවන්.
Doctor mm marry karala dn awurudu 2 wenawa.mage husband rata inne. Eya 4sarayak lankawata awa. Awith masekata adu kalayak thamai lankawe hitiye. Mm kisima upath palana deyak pavich…
සරුකාලයෙන් පිටතදී වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් කිසිම රෝග තත්වයක් නොමැතිවත් මාස කිහිපයක් ගැබ් ගැනීම ප්රමාද වෙන්න පුළුවන්.
Mahata mas suddiya siduweemedi dawas 2k pamana yanaturu visala wedanawak denenawa.viwahavi wasarakata wada wedi uwada kalalayak hata gattada 2watawak abotion siduviya.daru pilisida…
ඔබගේ වේදනාවට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වසරක වගේ කාලයක් තුල දෙවරක්ම ගැබ් ගෙන ඇති නිසා ඔබට ගැබ් ගැනීමට විශේෂ ප්රතිකාර අවශ්ය වෙන එකක් නැහැ.
මට මාස 1 ,1/2ගබිසා වීමි 3ක් සිදු වුණා.ඉන් පසු ගර්භණී වුනාම මාස 3 ඉවරවන විට මැහුමක් දැමිමා.ඒ බබාත් මාස 6න් කුසතුලම මිය ගිහින්.පසුව මට පුතෙක් ලැබුනා.දැන් පුතාට අවුරුද්දයි මාස 8යි.දැන…
මාස 1 1/2න් සිදුවෙන ගබ්සාවන්ට ගැබ් ගෙල දුර්වලතාවයන් හේතු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මැහුමක් දැමීම අවශ්ය නැහැ. දැන් ස්කෑන් පරීක්ෂණයක් කර ගැබ් ගෙල සාමාන්ය ප්රමාණයට පවතීදැයි සොයා බැලීම සුදුසුයි.
Dr mata menses hadune anthimata 30 jan. March 9 hcg cheak kalama line 2 k thibuna. E wagema mage bada ridenawa 2 weeks idan. Mata danaganna one dr. Ai bada ridenne kiyala. Meya nor…
මෙය බොහෝවිට සාමාන්ය තත්වයක්. තද වේදනාවක් ඇති නම් ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ නියමිත ස්ථානයේ පවතීදැයි සොයා බැලීම සුදුසුයි.
Dr.api daruwek balaporothuwen dan maasa 6wage wenawa.folic acid gaanwa.godak seethala kama kanawa.eth thama prathipalayak na.mage osab weema niyamitha dunata wada sathiyak dekak pa…
මෙය රෝග තත්වයක් නොවෙයි. ඔබේ ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදුවේදැයි දැන ගැනීමට පරීක්ෂණ සිදු කර බැලීම සුදුසුයි.
Doctor Mata auruddak thula abortion 3k una.e eka paarakwath wash kale me. Pethi daala thamai ain kale.eka prashnayak weida doctor.mata ikmanatama babek hadaganna one doctor.ekata m…
තුන් වරක්ම ගබ්සා වී ඇති නිසා ඔබට එයට හේතු වෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂණ කර බැලීම සුදුසුයි. ඉන් අනතුරුව නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ගැබ් ගත් වහාම වෛද්ය උපදෙස් මත ලබා ගත හැකි ඖෂධ තිබෙනව.
Doctor Mata abortion 3k unable. Dewani haa thunweni babaala ain kale babaage sadde ne kiyala. Palaweni babaa nikanma ain wela giya. Meka loku prashnayakda doctor. Api godak dukin i…
නැහැ. නැවත ගැබ් ගැනීම ප්රමාද කරන්න අවශ්ය නැහැ. නමුත් ඊට පෙර ඔබගේ ගබ්සාවන්ට හේතුවෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂණ කර සොයා බැලීම සුදුසුයි.