තුන් පාරක් ගබ්සා වුණාම ආයෙත් ගැබ් ගන්න අවුරුද්දක් ඉන්න ඕනද?
After three miscarriages, must you wait a year to try again?
Doctor Mata abortion 3k unable. Dewani haa thunweni babaala ain kale babaage sadde ne kiyala. Palaweni babaa nikanma ain wela giya. Meka loku prashnayakda doctor. Api godak dukin inne. Api monada karanna one.aya babek hadanna auruddak withara inna oneda?
නැහැ. නැවත ගැබ් ගැනීම ප්රමාද කරන්න අවශ්ය නැහැ. නමුත් ඊට පෙර ඔබගේ ගබ්සාවන්ට හේතුවෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂණ කර සොයා බැලීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?