නම: Ha*** | වයස: 22
ගැටළුව

Doctor mm marry karala dn awurudu 2 wenawa.mage husband rata inne. Eya 4sarayak lankawata awa. Awith masekata adu kalayak thamai lankawe hitiye. Mm kisima upath palana deyak pavichchi karala na. Ithin mata thama babek na doctor. Mata danaganna oni mokadda hethuwa kiyala ..anika babek hitinne mensos hadila dawas 15 passe ekathu unoth vitharaida kiyala..

පිළිතුර


සරුකාලයෙන් පිටතදී වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් කිසිම රෝග තත්වයක් නොමැතිවත් මාස කිහිපයක් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)