නම: Wi*** | වයස: 30
ගැටළුව

Doctor Mata auruddak thula abortion 3k una.e eka paarakwath wash kale me. Pethi daala thamai ain kale.eka prashnayak weida doctor.mata ikmanatama babek hadaganna one doctor.ekata mama monawada karanna one doctor.plz. ikmanin pilithurak denna. Thanks doctor.

පිළිතුර


තුන් වරක්ම ගබ්සා වී ඇති නිසා ඔබට එයට හේතු වෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂණ කර බැලීම සුදුසුයි. ඉන් අනතුරුව නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකි ඖෂධ තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)