අවුරුද්දක් ඇතුළත ගබ්සා තුනක් වුණොත් කරන්නේ මොකක්ද?
After three miscarriages in a year, what should be done?
Doctor Mata auruddak thula abortion 3k una.e eka paarakwath wash kale me. Pethi daala thamai ain kale.eka prashnayak weida doctor.mata ikmanatama babek hadaganna one doctor.ekata mama monawada karanna one doctor.plz. ikmanin pilithurak denna. Thanks doctor.
තුන් වරක්ම ගබ්සා වී ඇති නිසා ඔබට එයට හේතු වෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂණ කර බැලීම සුදුසුයි. ඉන් අනතුරුව නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකි ඖෂධ තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?