Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම සතියක් දෙකක් පරක්කු වීම රෝගී තත්වයක්ද?

Are periods one or two weeks late a disease?

Dr.api daruwek balaporothuwen dan maasa 6wage wenawa.folic acid gaanwa.godak seethala kama kanawa.eth thama prathipalayak na.mage osab weema niyamitha dunata wada sathiyak dekak parakku wenawa.mata meka rogi thathwayakda kiyala danaganda ono.s.thank u

අසන ලද්දේ: Hi*** · වයස 28

මෙය රෝග තත්වයක් නොවෙයි. ඔබේ ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදුවේදැයි දැන ගැනීමට පරීක්ෂණ සිදු කර බැලීම සුදුසුයි.