Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

කොතරම් මහන්සි වුවත් ඇහේ බර අඩු වෙන්නේ නැත්තේ ඇයි

පිළිතුර

මේ සඳහා දිනපතා ව්‍යායාම කිරීම අවශ්‍යයි. ඊට අමතරව ආහාර පාලනය කරන්න අවශ්‍යයි.

Me*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata baba hambawune awrudu 2kata pera. normal hambawune. baba labenna pera mage samanya bara 55kg withara. namuth dan 70k withara wenawa. badath hodatama wadi wela .meka mat…

පිළිතුර

බර අඩු කර ගැනීමට දිනපතා ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය අවශ්‍ය වෙනව. ඒ සඳහා ඔබේ කැපවීම තිබිය යුතුයි.

sr*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

mama badala aurudu dekak wenawa babala haduwe na upath palana pethi mukuthma pavichchi kale na marry kalata passe mata mensas haduna,eka amuthu wenasak una masayak gane hadenna mas…

පිළිතුර

ඔව්. මේ තත්වය තිබියදී ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර ගැනීමට සිදු වෙනව.

Ay*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

ඔසප් වීම ක්‍රමවත්ව සිදුවෙනවා දිනක් දෙකක් එහෙමෙ වීමක් වෙනවා විවාහ වෙලා දැනට වසරක් වෙනවා 2017 ජනවාරි මස සිට දරුවෙකු අපේක්ෂාවෙන් සිටිනවා නමුත් තවම ප්‍රතිපල නොමැත මේ සදහා වෛද්‍යවරයෙකු…

පිළිතුර

සමහර විට කිසිම රෝග තත්වයක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා තව මාස කිහිපයක් උත්සාහ කර බලන්න.

la*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mama dan daruwanta mau kiri dima nawathwala aurudu 6k wenawa. dan mage thana pudu mirikuwama sudu pata diyarak eanawa. meya yam kisi rogi thathwayakda. meyata kalauththe kumakd…

පිළිතුර

ප්‍රොලැක්ටින් හෝමෝන මට්ටමේ වෙනසක් නිසා මෙසේ වීමට ඉඩ තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීම සුදුසුයි

M *** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

මට දැනට පුතෙක් ඉන්නවා එයාට වයස 8යි එයා විවාහ වෙලා මාස 2න් ලැබෙන්න ආවා.කිසිම ගැටලුවක් වුණේ නැහැ එයාට අවුරැදු2ක් වෙනකොට තව දරැවෙක් ලැබෙන්න අවා මාසා දෙකින් බ්ලීඩ් වුණා මගේ හස්බන්ඩ් වි…

පිළිතුර

IUI ප්‍රතිකාරය එක් වරකදී සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. එය කරන රට අනුව වෙනස් වෙන්නෙ නැහැ.

පි*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

Mata inne duwala thun denek.puthek labaganimata asai.ekata scientific method ekak thiyenawada.?

පිළිතුර

මේ සඳහා විද්‍යාත්මක ක්‍රම තිබෙන නමුත් ඒවා පිළිගත් වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නේ නැහැ.

La*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.මට සාමාන්‍යය සිරැරක් තියෙන්නේ.BMI අගය නිවැරදිව තිබුනද මාස 5 ක් තුල බර 5kg වැඩි වුනා.අවුරැද්දක විතර ඉදලා අධික ලෙස මුහුනේ කුරැලෑ තියෙනවා.බෙහෙත් කලාට හොද වුනේ නෑ.අවු.1 1/2 විතර සුද…

පිළිතුර

මෙය ඖෂධ මගින් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිකාර ලබා ගෙන ඔබට දරුඵල ලබා ගන්නත් පුළුවන්. නමුත් මෙය නිට්ටාවට සුවකල හැකි තත්වයක් නොවෙයි.

උද*** · වයස 25
පිළිතුර කියවන්න