Skip to main content
ප්‍රශ්නය

බබා ලැබුණාට පස්සේ වැඩි වුණු බර අඩු කරගන්නේ කොහොමද?

How can weight gained after having a baby be lost?

Doctor mata baba hambawune awrudu 2kata pera. normal hambawune. baba labenna pera mage samanya bara 55kg withara. namuth dan 70k withara wenawa. badath hodatama wadi wela .meka mata manasika gataluwak wela thiyenne . pls dr. wisadumak kiyanna.

අසන ලද්දේ: sr*** · වයස 31

බර අඩු කර ගැනීමට දිනපතා ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය අවශ්‍ය වෙනව. ඒ සඳහා ඔබේ කැපවීම තිබිය යුතුයි.