කිරි දීම නැවැත්තුවාට පස්සෙත් තනයෙන් කිරි එන්නේ ඇයි?
Why does milk still come from the nipple years after weaning?
Dr. mama dan daruwanta mau kiri dima nawathwala aurudu 6k wenawa. dan mage thana pudu mirikuwama sudu pata diyarak eanawa. meya yam kisi rogi thathwayakda. meyata kalauththe kumakda kiyala mata upades dena men ella sitimi.
ප්‍රොලැක්ටින් හෝමෝන මට්ටමේ වෙනසක් නිසා මෙසේ වීමට ඉඩ තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීම සුදුසුයි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?