Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

docter mata dana ganna ona palaweni para sisa krapu kenekuta deweni baba normal diliver ekakata yanna puluwanda?eke awadanamak thiyenawada?

පිළිතුර

පුළුවන්. එහිදී කලින් සැත්කම සිදුකල ස්ථානයේ කැලල දුර්වල වී විවෘත වීමට අවදානමක් තිබෙන නිසා විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණයි සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා යොමුවිය යුත්තේ.

ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama marry karala awurudu 2k wenawa. Marry karapu dina sitama upath palana pethi bawitha kara.idiriyedi mata daruwek gana balaporothuwak tinwa.digatama upath palana pethi bawit…

පිළිතුර

නැහැ. උපත් පාලන පෙති නතර කිරීමෙන් පසු ගැබ් ගැනීමට ඉන් බාධාවක් වෙන්නේ නැහැ. ඖෂධ ප්‍රතිකාර මගින් ඩිම්බ මේරීම උත්තේජනය කරන විට නිවුන් දරුවන් ඇතිවීමට ඇති හැකියාව වැඩියි.

Is*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

DOCTOR..MY FIRST BABY AGE 4 MONTHS.EYA C.-SECTION KARALA GATTE.SECOND BABY HADANNA KOPAMANA KAL BALAN SITIYA YUTHUDA...THANK YOU

පිළිතුර

කලින් සැත්කම කල දින සිට වසරකට පමණ පසුව නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

Di*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Mamà badala danta aurudu 2.thawama babala ne.iui akak kara.ane dr man monada karanna ona.

පිළිතුර

කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. ඔබට නැවත IUI ප්‍රතිකාරය මගින් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. සමහර විට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙන්න පුළුවන්.

Ni*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Mama wenakota 36 weeks pregnant mother kenek. Mage baba 37 weeks walin gannawa kiuwa. Mata diabetic awa mage pregnancy period eke. Me wenakota babage bara 2100g kiuwa. Meka day bar…

පිළිතුර

මෙම බර අඩුයි. නමුත් නැවත ස්කෑන් පරීක්ෂාවකින් තොරව බර ගැන නිවැරදි නිගමනයකට එන්න අපහසුයි.

Ko*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Hema velavema body heat eken ma pavathinda hethu monavada? Nevath, sisil food gaththath mona de kalath body heat eka pavathinava. Eyata hethuva monavada? Meeta piliyamak nedda?

පිළිතුර

බටහිර වෛද්‍ය විද්‍යාවේදී ශරීර උෂ්ණ බව රෝග තත්වයක් ලෙස සලකන්නේ නැහැ. ඉන් ඔබට හානියක් වෙන්නේ නැති නිසා ප්‍රතිකාර අවශ්‍යත් නැහැ.

As*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

docta mata dan sathi 34 i d.2 i. babage wathura adui kiyala vog kiuwa. samaharavita welasana ganna wei kiuwa. baba wadila thiyenne dawas 5 k aduwen. eka kamak naha kiuwa. bara 2363…

පිළිතුර

මෙම නික්ෂේපනය ලබා දෙන්නේ බබාගේ පෙනහළු වර්ධනය සඳහා. කලින් දරුවා බිහිවෙන විට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම වැලැක්වීමට එය උපකාරී වෙනව. වතුර ගොඩක් අඩු නම් ගර්භාෂය තුල සිටීනවිටදී ඇති අවදානමට වඩා පිටතට ගැනීමේදී දරුවාට ඇතිවෙන අවදානම අඩුයි. ඒ නිසා වතුර මට්ටම අනුව දරු…

lo*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

මට pcos තියනවා .doctorකිව්වා bigmet ගන්න masa දෙකක් .බබෙකු එතකොට ලැබෙනවා ද .මට බබෙකු අවශ්‍යයයි

පිළිතුර

නැහැ. මේ සඳහා තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. මේ රෝග තත්වය නිසා බොහෝ දෙනෙක්ට සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදු වෙන්නේ නැහැ. එය උත්තේජනය සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

අප*** · වයස 27
පිළිතුර කියවන්න