දිගටම මිතුරි පෙති ගත්තාම ගැබ් ගන්න කලින් බෙහෙත් ඕනද?
After long use of the pill, is anything needed before conceiving?
Dr. Mama marry karala awurudu 2k wenawa. Marry karapu dina sitama upath palana pethi bawitha kara.idiriyedi mata daruwek gana balaporothuwak tinwa.digatama upath palana pethi bawitha kara nisa gab ganeemata pera wenath aushada bawitha kala yuthuda? Kruthima gab ganweemak magin niwun daruwan laba ganeeme kramayak pawathinawada?
නැහැ. උපත් පාලන පෙති නතර කිරීමෙන් පසු ගැබ් ගැනීමට ඉන් බාධාවක් වෙන්නේ නැහැ. ඖෂධ ප්‍රතිකාර මගින් ඩිම්බ මේරීම උත්තේජනය කරන විට නිවුන් දරුවන් ඇතිවීමට ඇති හැකියාව වැඩියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?