නම: Is*** | වයස: 28
ගැටළුව

Dr. Mama marry karala awurudu 2k wenawa. Marry karapu dina sitama upath palana pethi bawitha kara.idiriyedi mata daruwek gana balaporothuwak tinwa.digatama upath palana pethi bawitha kara nisa gab ganeemata pera wenath aushada bawitha kala yuthuda? Kruthima gab ganweemak magin niwun daruwan laba ganeeme kramayak pawathinawada?

පිළිතුර


නැහැ. උපත් පාලන පෙති නතර කිරීමෙන් පසු ගැබ් ගැනීමට ඉන් බාධාවක් වෙන්නේ නැහැ. ඖෂධ ප්‍රතිකාර මගින් ඩිම්බ මේරීම උත්තේජනය කරන විට නිවුන් දරුවන් ඇතිවීමට ඇති හැකියාව වැඩියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)