VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
man masa 6ka pregnant kenek.mata kisima apasutawayk na mata tiyena ekama amaruwa lingikawa ekathu unata pasuwa da dawase mage lingendraya kasanna patan gannama.man hot water walin…
මෙය විෂබීජ ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
Mamanosetu lesa gab ganemak sedu we ata Dan masayake aya ewat keremata patekarayak mama enna saudia karunakaralapratekarayak
නීත්යානුකූල ලෙස ගබ්සාවක් කිරීමට ලංකාවේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ගැන උපදෙස් ලබාදීමට හැකියාවක් නැහැ.
dr . Niwun daruwo labenna innawanam babala consive kiyala pennanna parakku wenawada hcg strip wala.
නැහැ. එවැනි වෙනසක් නැහැ
Dr man badala aurudu 2i babala na vog kenek gen dimba moranna beheth gaththa mage reports normal kuwa mata dr hamadama yellow colour discharge wimak sidu wenawa eya kumakda meya da…
මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නම් ප්රතිකාර ලබා ගැනීමට අවශ්යයි.
prasutha wedana adu karana breathing exercise monwada puluwannam video ekak post karanna godak wedagath ,thank u
http://www.nhs.uk/video/Pages/how-can-i-use-breathing-exercise-during-labour.aspx?searchtype=Tag&searchterm=Information+Service+for+Parents&offset=17
Doctor, Mama marry karala danata aurudu 2 k wenawa.thama babala na.mage husband army eke.eyata hamadama niwadu enna ba.samanyen mage periods hadenne dawas 35 n 35 ta wage.ethakota…
දින 35 ඔසප් චක්රයක් නිසා ඔසප් වීමෙන් දින 20ත් 24ත් අතර කාලය සරු කාලය ලෙස සලකන්න පුළුවන්.
Dr: මම ගැබ් ගත්තේ සැප්තැම්බර් මාසේ, මාස 4න් පසු බබාගේ හදවත නතර වීම හේතුවෙන් බබාව අයින් කරා. එය මා දැන ගන්නා විට මාසයක් පසු වී තිබුනි. බබාට එහෙම වෙන්න බලපාන හේතු මොනවද? මා කිසිදු ර…
කලින් ඩිම්බ මේරීමට ප්රතිකාර අවශ්ය වූ නිසා නැවත ගැබ් ගැනීමටත් ප්රතිකාර අවශ්ය වෙන්න පුළුවන්. කලින් ගබ්සාව ඉදිරීයේදී ගැබ් ගැනිම ප්රමාද වීමට හෝ ගබ්සාවීමට හේතු වෙන්නේ නැහැ.
doctor mage dimba moranne na kiyala beheth kala eta passe eye scan aken kiwwa me para bimba morala kiyala mata 2017/3/9 widinna beheth akak dunna aka widala 18 hour &36 hour athula…
මෙවර ගැබ් ගැනීමට ඇති හැකියාව ප්රතිකාර වලින් තොරව උත්සාහ කිරීමට වඩා වැඩි නමුත් කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්ථක නැහැ.