ගැබිනි කාලයේ එක්වීමෙන් පස්සේ යෝනිය කසන්නේ ඇයි?
Why does the vagina itch after sex during pregnancy?
man masa 6ka pregnant kenek.mata kisima
apasutawayk na mata tiyena ekama amaruwa lingikawa ekathu unata pasuwa da dawase mage lingendraya kasanna patan gannama.man hot water walin seduwama tikak wela ari aye kasanna patan gannwa.eka arima wedanawai mokada nitarama muthra karannat wena anda.mekata mokakda dr.kalauththe?
මෙය විෂබීජ ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?