නම: pi*** | වයස: 28
ගැටළුව

Dr: මම ගැබ් ගත්තේ සැප්තැම්බර් මාසේ, මාස 4න් පසු බබාගේ හදවත නතර වීම හේතුවෙන් බබාව අයින් කරා. එය මා දැන ගන්නා විට මාසයක් පසු වී තිබුනි. බබාට එහෙම වෙන්න බලපාන හේතු මොනවද? මා කිසිදු රෝගයකට බෙහෙත් පාවිච්චි නොකළ අතර බැදලා අවු.1 පමණ උපත් පාලන පෙති පාවිච්චි කළා. පසුව ඩිම්බ මේරීමක් සිදු නොවු නිසා ඒ සදහා බෙහෙත් ලබා ගත්තා. මා හට මින් ඉදිරියටත් දරුවෙක් සෑදීමේදී මෙවැනි ගැටළු ඇති වේද?

පිළිතුර


කලින් ඩිම්බ මේරීමට ප්‍රතිකාර අවශ්‍ය වූ නිසා නැවත ගැබ් ගැනීමටත් ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. කලින් ගබ්සාව ඉදිරීයේදී ගැබ් ගැනිම ප්‍රමාද වීමට හෝ ගබ්සාවීමට හේතු වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)