නම: An*** | වයස: 32
ගැටළුව

Mamanosetu lesa gab ganemak sedu we ata Dan masayake aya ewat keremata patekarayak mama enna saudia karunakaralapratekarayak

පිළිතුර


නීත්‍යානුකූල ලෙස ගබ්සාවක් කිරීමට ලංකාවේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ගැන උපදෙස් ලබාදීමට හැකියාවක් නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)