Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

docter mage baba sati 23n abote una putek kiyala scan eken kiwwa baba hodin innawa kiwwa mata kisima ledak tibune na bade pattakin kakkumak awa dawas 2k amaruwela idala tamai baba…

පිළිතුර

මෙයට හේතු අනුව නැවත ඇතිවීමට ඇත අවදානම වෙනස් වෙනව. ගැබ් ගෙල දුර්වලතාවයක් නිසා මෙම ගබ්සාව සිදුවුනි නම් නැවත එසේ වීමට අවදානමක් තිබෙනව. නැවත ගැබ් ගත් වහාම පරීක්ෂා කර බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සුදුසුයි.

As*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mage nala deken eka nalayak awahira wela.mama iui dekak kara eth hari giye na.mekata ganna puluwan wisaduma mokakda kiyanna

පිළිතුර

තව දුරටත් IUI මගින් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. එය අසාර්ථක නම් IVF ප්‍රතිකාර සඳහා යොමුවීමට සිදු වෙනව.

Da*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,mama tikak mahathai.mata sudusu wanne normal daru prasuthiyakdda?neththam seasour kerimada?

පිළිතුර

සාමාන්‍ය දරු ප්‍රසූතිය වඩාත් සුදුසුයි. මහත නිසා සිසේරියන් සැත්කමකදී සංකූලතා ඇතිවීමට ඇති හැකියාව වැඩියි.

Pi*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Mage garbayata adata dina 28k at mata nawata mansas haduna ayata hethuwa kumakda

පිළිතුර

ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. ගර්භණි කාලයේ සුළු රුධිර වහනයනයන් සිදු වෙන්න පුළුවන්.

Ge*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor api marry karala danata maasa 2kai.saamanyen mensas hadenawa mata dawas 28kata passe.eth me maase dawas 4k witara parakkui.bade wedanawak thiyenawa.eka samanya thathwayakda?

පිළිතුර

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්. තවදුරටත් ඔසප්වීම ප්‍රමාද නම් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Li*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.. mama bandal denata auRudu 1 1/2 wenawa.. thamath pregnent unne... mama s dr.. kenekgawata gihin denata laporoscopy ekath kara... and iui 4sarayak kara.. eheth mokuth prathipal…

පිළිතුර

පරීක්ෂණ වාර්තා පිරික්සා බැලීමෙන් තොරව හරියටම උපදෙසක් ලබාදීම අපහසුයි. නැවත IUI කිරීම හෝ IVF සඳහා යොමුවීම අවශ්‍ය විය හැකියි.

Ma*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man marry karala 10 month venva. Babala balaporoththuven inne. Doctor mn zincofer tablet gnnaava mage hisakes sambmda getaluvalata. E vagem folic acide ekath gnnva me dekam…

පිළිතුර

නැහැ. ඉන් ගැටළුවක් වෙන්නේ නැහැ.

Th*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama Mary karala 2year wanwa thama pageant una nha mata Manassas unama bada ridanwa makta wisadumak dann

පිළිතුර

ඔබගේ වේදනාවට සහ දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට හේතු වෙන රෝග තත්වයක් ඇතිදැයි මුලින්ම පරීක්ෂා කර බැලිය යුතුයි. එහි ප්‍රතිඵල අනුව ප්‍රතිකාර තීරණය කල හැකියි.

Di*** · වයස 25
පිළිතුර කියවන්න