Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. Mata antimata menses une novenbr 27 mata menses late una nisa january second week wage chet kala eth negative thamai pennuwe. Mama December month idala gym giya adika lesa exce…

පිළිතුර

මෙයට ව්‍යායාම කිරීම සම්බන්ධ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. ඉතුරු කොටස බොහෝවිට සුළු රුධිර වහනයක් ලෙස පිටවී යනව. මෙවැනි තත්වයන් ඇතිවෙන්නේ පිහිටි කලලයේ ජානමය දුර්වලතාවයක් නිසා. එය නැවත ඇතිවීමට ඇති අවදානම අඩුයි.

Ma*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

I want appointment

පිළිතුර

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.

Bh*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage delivery normal but forceps ekin baby gatha 1 month hospital hidiya baby ekka passe baby ta monawa hari pirashna weida

පිළිතුර

දරුවා දැනට සාමාන්‍ය නම් මේ නිසා දිගු කාලීන ගැටළු ඇති වෙන්නේ නැහැ.

Di*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor api dennatama denata wayasa 30. api bedala aurudu 2 1/2 wenawa thama baba ne. wife ge garbashaye wathura binduwak wage deyak thiyenawa kiyala camarawak adarayen oparetion ka…

පිළිතුර

සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් ගැබ් ගැනීම ප්‍රමාදවෙන අවස්ථා තිබෙනව. පැලෝපීය නාලවල අවහිරතාවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඉන් පසු තව දුරටත් IUI මගින් උත්සාහ කිරීම හෝ IVF ප්‍රතිකාරයට යොමුවීම සිදුකල හැකියි.

ar*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Man daruwek balaporottuwen ennawa dan masa ganak tri kala taama result na mata aw30.hus44 wenawa.hus wayasa prashnayakda a wagema osap weemen kee weni dinada daru pilisindaganeemak…

පිළිතුර

වයස ගැටළුවක් නොවෙයි. ඔබ දෙදෙනාගේ වෙනත් ගැටළුවක් ඇතිදැයි දැන ගන්න පරීක්ෂණ අවශ්‍යයි. ඔසප් චක්‍රයේ දින ගනන අනුව සරු කාලය වෙනස් වෙනව. පහත පිටුවෙන් එය ගණනය කර ගන්න පුළුවන්http://www.vog.lk/fertility.php

Ma*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Mage palamu daruwa seseriyan sathkamakin labune.meta thawath daruwek hada ganimata nam thawa kopamana kalayayak bala sitiya yuthuda.mage palamu daruwata danata 11month wenawa.

පිළිතුර

තව මසකින් පමන නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.

Pr*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Mama marry karala aurudu 5k wenawa mata dewarak babala haduna eth eka kallayakwath growth naha uparima masa 3i masa thunata sathiyakin miscarriage wenawa .mama lankawe pradana pele…

පිළිතුර

තුන් වරක්ම ගබ්සාවී ඇති නිසා නැවත ගැබ් ගැනීමට පෙර මෙයට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ සිදු කිරීම සුදුසුයි.

Ni*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Yasmin biuwama hodata mensas wenawada .masa 2 mata mensas une na a nisa beheth gaththa primolut di mensas una dawase idan yasmin bonnw kiuwa .ai dr babek balaporoththuwen enna kene…

පිළිතුර

නැහැ. එමගින් විශේෂ වාසියක් ඇති වෙන්නේ නැහැ. ඔසප්වීම අක්‍රමවත් වෙන්නේ බොහෝවිට ඔබේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම සහ හෝමෝන නිපදවීම නියමිත ආකාරයට සිදු නොවෙන නිසා. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව.

Sa*** · වයස 19
පිළිතුර කියවන්න