Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage delivery normal but forceps ekin baby gatha 1 month hospital hidiya baby ekka passe baby ta monawa hari pirashna weida

අසන ලද්දේ: Di*** · වයස 27 · 445 views

පිළිතුර

දරුවා දැනට සාමාන්‍ය නම් මේ නිසා දිගු කාලීන ගැටළු ඇති වෙන්නේ නැහැ.