Yasmin බීවාම ඔසප් වීම හරිගිහින් ගැබ් ගන්න පහසු වෙනවද?
Does taking Yasmin fix periods and help you conceive?
Yasmin biuwama hodata mensas wenawada .masa 2 mata mensas une na a nisa beheth gaththa primolut di mensas una dawase idan yasmin bonnw kiuwa .ai dr babek balaporoththuwen enna kenekuta meya denne .mensas wenna behet biuwat beeld wenne podda podda.yasmin 21 bila ewara unama mensas wenawada doctor. Eta pasu babek hadaganna puluwanda ekmata adama pikithurak denna ,
නැහැ. එමගින් විශේෂ වාසියක් ඇති වෙන්නේ නැහැ. ඔසප්වීම අක්‍රමවත් වෙන්නේ බොහෝවිට ඔබේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම සහ හෝමෝන නිපදවීම නියමිත ආකාරයට සිදු නොවෙන නිසා. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?