අධික ව්‍යායාම නිසා බබා නොවැඩෙන්න පුළුවන්ද?
Can heavy exercise stop the baby from developing?
Dr. Mata antimata menses une novenbr 27 mata menses late una nisa january second week wage chet kala eth negative thamai pennuwe. Mama December month idala gym giya adika lesa excersis kala ayath mama pregnt kiyana nodana digatama gym giya man aye check kale february 9th ethakota man pregnet. Scan eken kiwwa baba hadilama ne mukuthma kiyala.passe tika dawasakin mata bleed una doctor kiwwa babage water bag eka witarai wage babage mukuth hadilama nati nisa tablet deela ain kala.eth 8mm podi kallak ithurui eka hemita bleed wela yai kiwwa.eka ehema ainwela yaida? Anith eka Doctor mata dana ganna one man excise karapu hetuwa nisada mage baba wadila nette. Aye babek haduwoth eyatat ehema weida. Mata bayai doctor. Pls
මෙයට ව්‍යායාම කිරීම සම්බන්ධ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. ඉතුරු කොටස බොහෝවිට සුළු රුධිර වහනයක් ලෙස පිටවී යනව. මෙවැනි තත්වයන් ඇතිවෙන්නේ පිහිටි කලලයේ ජානමය දුර්වලතාවයක් නිසා. එය නැවත ඇතිවීමට ඇති අවදානම අඩුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?