VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
dr. mata awasanayata osap weema sidu une feb3. me masayata thawama osap weema sidu une ne. ma gab aragena nam dan sathi keeyada. mata thiyenne bicornuate uterus ekak. ehemanam kala…
දැනට සති 5ක් පමණ වෙනව. මෙය හරියටම දැන ගන්න පුළුවන් වෙන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින්. තව සති 4කින් පමණ ස්කෑන් පරීක්ෂණය කිරීම ප්රමාණවත්. සමහර විට බබා හැරීමට මෙය බාධාවක් වෙන්න පුළුවන් නමුත් bicornuate uterus නිසා බබාට හානියක් වෙන්නේ නැහැ.
I want to make a baby. I tried 2 years and get several treatment.
You need to have further tests and treatment for that. Please meet a your doctor and discuss.
docter.mage period dawasa dawas pahak parakku una man hituwa pregnat kiyala et hayaweni dawase asaneepa una ane ai ehema wenne
සමහරවිට ඔසප් චක්රය අක්රමවත් වෙනව. මෙයට හේතු වෙන්නේ යම් හේතුවක් නිසා නියමිත දිනයට ඩිම්බ පිට නොවීම. මෙය සාමාන්ය තත්වයක්. දිගටම ගැබ් ගැනීම ප්රමාදවේ නම් පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙනව.
Dr.folistim kiyn tabalt eka wenuwt wen brand 1k tablt ekk gttd kmk nadd? Mm channel krpu doctr me beheth kiyl.nmuth phmcy wla hoygnn Na.me beheth wenuwat wen brand1k kin beheth gtt…
ඔව්. වෙනත් වෙළඳ නාමයකින් ඇති ඖෂධයක් ලබා ගත හැකියි.
Dr.godak sthuthi man ahapu hama prashnekatama mata pilithuru labuna.Mata danaganna one dr.February 2 menses hadila nawathunu pasu api ekathu una.eta pasu nawatha menses hadeemata d…
මේ මාසයේ පමණක් තිබූ නිසා මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. දිගටම පවතීනම් පමණක් වෛද්ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.
Lapers copy sadaha wiyadama kinda?
ලැපරොස්කොපි මාර්ගයෙන් සිදුකරන සැත්කම් ගනනාවක් තිබෙන නිසා සැත්කම අනුව වියදම වෙනස් වෙනව. ඊට අමතරව එය සිදුකර ආයතනය සහ වෛද්ය වරයා අනුවත් ගාස්තු වෙනස් වෙනව. ඒ නිසා මේ ගැන ඔබේ වෛද්ය වරයාගෙන් අසා දැන ගන්න.
Thanks Dr,february 7 menses wela 2 dawase idan beheth bila 22 Dina scan ekak kala.edama injection ekak widda.nawatha doctawa meet wenna one kawadada?
ඔබේ වෛද්ය වරයා උපදෙස් දී ඇති පරිදි ප්රතිකාර ලබා ගැනීම හෝ නැවත හමු වීම සිදු කරන්න.
Dctr.mge husbundge sper 4.2. Prathikara karagena yaddi sperm wadi wenawada.gya masaye 3.2 thibbe.vog dcrt kenekgen beth gththa.miliynayk wadi wela thibba.prathikara karan yddi wadi…
මෙම ප්රමාණය වැඩි කිරීමට ඖෂධ ගැනීම එතරම් සාර්ථක නැහැ. වඩාත් සුදුසු වෙන්නේ IVF ප්රතිකාරයට යොමු වීමයි. මෙය සාර්ථක වීමට ඇති හැකියාව 30% - 40% අතර වෙනව. ඩිම්බ මේරීමට ප්රතිකාර ලබා ගත යුතු වෙන්නේ වෛද්ය අධීක්ෂණය යටතේ සීමිත කාලසීමවාවකටයි.