නම: Us*** | වයස: 25
ගැටළුව

Dctr.mge husbundge sper 4.2. Prathikara karagena yaddi sperm wadi wenawada.gya masaye 3.2 thibbe.vog dcrt kenekgen beth gththa.miliynayk wadi wela thibba.prathikara karan yddi wadi wenawada.mta dimba moranna beth dunna.husbund ta wenama beth dunna.mn hama masema dimba moranna beth biuwoth eka idiryta sharirika washen balapanawada.bethwalin sperm wadi wenawada.babek hadenna 4.2 pramanaya nisa hakiyawak aththema na kiyla dr qwa.dcrt mta eka manasikawa,blapala tyenne godak.mta babala dakiddi adenawa.mn babalata godak asai.mn kumkda kala yuththe.ivf krmeta ynna kalin beth karan gyoth haryaida.ivf sartgka wena idakadagdk adui neda

පිළිතුර


මෙම ප්‍රමාණය වැඩි කිරීමට ඖෂධ ගැනීම එතරම් සාර්ථක නැහැ. වඩාත් සුදුසු වෙන්නේ IVF ප්‍රතිකාරයට යොමු වීමයි. මෙය සාර්ථක වීමට ඇති හැකියාව 30% - 40% අතර වෙනව. ඩිම්බ මේරීමට ප්‍රතිකාර ලබා ගත යුතු වෙන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ සීමිත කාලසීමවාවකටයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)