Bicornuate uterus එකක් තියෙනවා නම් දරු ගැබට අවදානමක්ද?
Is a bicornuate uterus a risk to the pregnancy?
dr. mata awasanayata osap weema sidu une feb3. me masayata thawama osap weema sidu une ne. ma gab aragena nam dan sathi keeyada. mata thiyenne bicornuate uterus ekak. ehemanam kalala pihitima kohomada. scam ekak sadaha yomu viya yuththe kopamana kalekinda. mage dewani baba. uterus eka nisa awadanamak thiyeida.
දැනට සති 5ක් පමණ වෙනව. මෙය හරියටම දැන ගන්න පුළුවන් වෙන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින්. තව සති 4කින් පමණ ස්කෑන් පරීක්ෂණය කිරීම ප්‍රමාණවත්. සමහර විට බබා හැරීමට මෙය බාධාවක් වෙන්න පුළුවන් නමුත් bicornuate uterus නිසා බබාට හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?