VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
dr.mama pregnantda kiyala hcg strips 3kin check kala.aka strip akak witarak positive una.mama lab akata gihin urin chek karapuwama result aka negative .mata antimata mensas hadune…
නැහැ. සමහරවිට ප්රමාදවී මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙන අවස්ථා තිබෙනව. සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.
Marry karala 3y babala na.vog kenek meet una.no problm kiyala litros tablet dunna 5days walata.e tablet 1n mokada wenne doctor
මෙය ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සිදු නොවෙන විට එය උත්තේජනය කිරීමට ලබා දෙන ඖෂධයක්. ඒ සමග ස්කෑන් පරීක්ෂණ මගින් ඖෂධයයේ ක්රියාකාරිත්වය සොයා බැලීම සුදුසුයි.
Dr mage wedding eka nisa mama menses late karanna Norethisterone pawichchi kara dawas 3k. Ita dawasa dekata pasu mata menses haduna. Ita passe thama mata menses hadune ne doctor da…
Norethisterone වැනි හෝමෝන ඖෂධ නිසා තාවකාලිකව ඔසප්වීම ප්රමාද වෙන්න ඉඩ තිබෙනව. මෙය සාමාන්ය තත්වයක්.
නිතර පිට් එක හැදෙන කාන්තාවකට දරුඵල ලැබිය හැකි ද වෛද්යතුමනි
පුළුවන්. ඔබේ වෛද්ය වරයා හමුවී ලබා ගන්නා ඖෂධ සුදුසු පරිදි වෙනස් කරවා ගන්න.
වෛද්යතුමනි,මා දැනට විවාහ වී අවු4ක් මාස 4 ක් වනවා.2012විවාහ වුවද දරැපල පරක්කු නිසා වෛද්යවරයකු හමු වූ විට මාගේ ඩ්ම්බ නොමේරන බව පවසා polistim tablet ලබා දුන් අතර මාස 4කින් මා ගර්භනී…
ඔබට නැවත ප්රතිකාර ගැනීමට පෙර වැඩිදුර පරීක්ෂණ සිදුකර බැලීම සුදුසුයි. පැලෝපීය නාලයේ අවහිරතාවයක් නැති බව තහවුරු කර ගැනීමට පරීක්ෂණ අවශ්යයි.
Doctor obage lipiya thibu polycystic rogaya mata awrudu 18 di waladuna.man beheth warga gaththama osap wimak sidu unath beheth nathara kala vita osap wimada nawathinawa.dan mata aw…
ඔව්. පොලිසිස්ටික් රෝග තත්වය ඖෂධ මගින් පාලනය කිරීමට හැකියාව තිබෙනව. බොහෝ දෙනෙක්ට මේ රෝග තත්වය තිබියදීම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
IUI ekata 15000-20000th athara yanawanam eka karaganne kohenda.a gana sampurna vistarak ewanawada dr. Api inne gampaha.gampahin wage IUI eka karaganna puluwannam hodai.
ඔබ ප්රතිකාර ලබා ගන්නා වෛද්ය වරයා මෙම ප්රතිකාර සිදුකරන ආයනනය ගැන වෛද්ය වරයාගෙන් අසා දැන ගන්න.
වෛද්ය තුමෙනි..මට වයස අවු.30: විවාහ වී වසර 5කට පසුවයි අපි දරුවෙකු සදහා සුදාන්ම් වුනේ..නමුත් ඒ සමගම මට බඩේ සහ පපුවේ වම් පැත්තේ තද වේදනාවක් සහ බඩ පුරවා දැමීමක් පටන් ගත්තා..පසුව වකුගඩ…
නැහැ. හදිසියේ රුධිර වහනයක් සිදු වුවහොත් ඉන් ඔබේ සෞඛ්ය තත්වයට බලපෑමක් ඇති වෙනව. මේ තත්වය දිගටම පැවතිය හොත් සමහරවිට එවැනි රුධිර වහනයන් සිදු වෙන්න ඉඩ තිබෙනව. නමුත් මෙය සාමාන්ය අතට හැරෙන්න ඉඩකඩ තිබෙන නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලිය යුතුයි.