Skip to main content
ප්‍රශ්නය

IUI එකක් කරගන්න පුළුවන් කොහෙන්ද? වියදම කීයද?

Where can an IUI be done and what does it cost?

IUI ekata 15000-20000th athara yanawanam eka karaganne kohenda.a gana sampurna vistarak ewanawada dr. Api inne gampaha.gampahin wage IUI eka karaganna puluwannam hodai.

අසන ලද්දේ: Ha*** · වයස 30

ඔබ ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය වරයා මෙම ප්‍රතිකාර සිදුකරන ආයනනය ගැන වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.