පොලිසිස්ටික් තත්වයත් එක්ක දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?
Can you have a baby with polycystic ovaries?
Doctor obage lipiya thibu polycystic rogaya mata awrudu 18 di waladuna.man beheth warga gaththama osap wimak sidu unath beheth nathara kala vita osap wimada nawathinawa.dan mata awrudu 25 wanawa man viwaha vi danata awruddak wenawa mata osap vima sidu une masa thunakata sarayak danata man italiye padinchiwa inne mehe doctor kenek dunna beheth bonawa danata doctor mata daruwek hadanna puluwan weida ange roma wawenne nathi wenna beheth thiyenawada
ඔව්. පොලිසිස්ටික් රෝග තත්වය ඖෂධ මගින් පාලනය කිරීමට හැකියාව තිබෙනව. බොහෝ දෙනෙක්ට මේ රෝග තත්වය තිබියදීම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
PCOS නම් බර අඩු කරන ගමන් ඩිම්බ මෝරන බෙහෙත් ගන්න පුළුවන්ද?With PCOS, can I take ovulation tablets while losing weight?