Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mage wedding eka nisa mama menses late karanna Norethisterone pawichchi kara dawas 3k. Ita dawasa dekata pasu mata menses haduna. Ita passe thama mata menses hadune ne doctor dan 1 week late. Pregnacy test 2k kala negative. Meyata hethuwa kumakda doctor?

අසන ලද්දේ: Ma*** · වයස 26 · 470 views

පිළිතුර

Norethisterone වැනි හෝමෝන ඖෂධ නිසා තාවකාලිකව ඔසප්වීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. මෙය සාමාන්‍ය තත්වයක්.