VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.api marry karala danata 6 yr venva.api next yr tamai babek hadanda hitan inne.marry karala godak kal nisa babek hadana eka pramada venavada?
නැහැ. ඔබ දෙදෙනාගේ කිසියම් රෝග තත්වයක් නැති නම් උපත් පාලන ක්රමය නතර කල පසු ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
dr mata masakata 2 k mas suddiya wenawa .a wagema samahara awasthawan waladi sex kirimen pasuwa sulu pramanayaka le wahanayak siduwenawa.scan kalath kisiwak nathi bawatai dr kiyann…
ඔව්. මෙයට හේතුව ගැබ් ගෙල අසාමාන්ය තත්වයක්දැයි දැන ගන්න පරීක්ෂා කල යුතුයි.
dr, mage babage heart beat newathuna sathi 10 di. E nisa wash keruwa.wash karala tawama sathi 02 i. Mama me kalayedi ek weema sudusu nadda.ek weemata mensas hadena thuru sitiya yut…
දැනට රුධිර වහනයක් හෝ වෙනත් සංකුලතාවයක් නැතිනම් ලිංගික එක්වීම හානිකර නැහැ. නැවත ගැබ් ගැනීමට ඊලඟ මස සිටම වුවත් උත්සාහ කරන්න පුලුවන්.
Last period date-20/01/2017.laparoscopy &hsg test 2ma Kara.laparoscopy done date-26/12/2016 & hsg-27/01/2017 Dr.kiwa period unama wanna kiyala.Thama period une ne.mn check Kara hcg…
මෙම පරීක්ෂණ ඔසප්වීම ප්රමාද වීමට හේතු වෙන්නේ නැහැ. පරීක්ෂණ ප්රතිඵල අනුව සුදුසු පරිදි වැඩිදුර ප්රතිකාර තීරණය කිරීමට වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
How to contact with you ?
you can contact me on [email protected]
Dr Mata endometriosis tibila laparoscopy ekak kala. Periods hadenne masa 2kin witara. Daru dawas hoyaganne kohomada
ඔසප්වීම ක්රමවත්ව සිදු නොවේ නම් නිවැරදිව සරු කාලය ගණනය කිරීමට හැකියාවක් නැහැ.
Mama badala aurudu 11 eth mata thama babala naha.karanta thiyena hama prathikarayakma kala.iui 7parakvithara kala eth harigiye naha.dannam prathikara karanne naha.nala daru kramaya…
මේ දක්වා සියළුම ප්රතිකාර අසාර්ථක වී ඇති නිසා දැනට නල දරු ක්රමයට තමයි ඔබට වඩාත් සුදුසු වෙන්නේ.
Doctor,abostion ekak wela beheth walin eka wash karanam nawatha gab ganimak wenne nedda?eke mokak hari awadanamak thiyenawada pahada denna pls doctor.
නැහැ. ඉන් ඉදිරියේ ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නෙ නැහැ. ගබ්සාවෙන් පසු විෂබීජ ආසාදන තත්වයක් ඇතිවුනි නම් පමණක් පැලෝපීය නාල අවහිර වීමට සුළු අවදානමක් තිබෙනව.