වොෂ් එකකින් පස්සේ කවදා ලිංගිකව එකතු වෙන්න පුළුවන්ද?
How soon after a D&C can you have sex again?
dr, mage babage heart beat newathuna sathi 10 di. E nisa wash keruwa.wash karala tawama sathi 02 i. Mama me kalayedi ek weema sudusu nadda.ek weemata mensas hadena thuru sitiya yuthuda.mata ikman pilithurak labadenna dr. Thanks.
දැනට රුධිර වහනයක් හෝ වෙනත් සංකුලතාවයක් නැතිනම් ලිංගික එක්වීම හානිකර නැහැ. නැවත ගැබ් ගැනීමට ඊලඟ මස සිටම වුවත් උත්සාහ කරන්න පුලුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?